මම

Ashan

අශාන් ලියනගේ

මම කවුද?

මම අශාන්. ශ්‍රී ලංකාවේ. දැනට මම ජර්මනියේ ඩැම්ස්ටඩ් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන ඉංජීනේරු ජාත්‍යන්තර විශාරද උපාධි පාඨමාලාව හදාරනවා.
නිර්මාණාත්මක ලෙස සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට තාක්ෂණය උපයෝගී කරගැනීම මගේ ප්‍රයත්නයයි.

මම කැමතිම දේවල් ?


මම විවිධ සංස්කෘතීන් වල පුද්ගලයන් හමුවීමට ඒවගේම විවිධ සම්ප්‍රදායන් අත්දැකීමට ගොඩක් කැමතියි.

Image

සංචාරය කිරීම මගේ ප්‍රියතම විනෝදාංශ වලින් එකක්. දිඟු පාගමන්, කඳු නැගීම සහ බයිසිකල් සවාරි ඒ අතර කීපයක්.

Image

පුංචියට අඳින චිත්‍රයක සිට ග්රැෆික් නිර්මාණ දක්වා ඕනෑම කලාත්මක හෝ නිර්මාණාත්මක දෙයකට කැමතියි.

Image